gossip lanka

සිරිසේන අන්ත පාහරයෙක්… ඔහු වෙනුවෙන් පාහර දිනයක්ද නම් කල යුතුයි - රංගෙ බණ්ඩාර

මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අන්ත පාහරයෙක් යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

ඔහු වෙනුවෙන් පාහරයන්ගේ දිනය ලෙස දිනයක් පවා වෙන් කරන්නට තරම් පාහර වැඩ ජඩ වැඩ සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති බවද ඔහු සදහන් කරයි.


හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
gossip lanka