gossip lanka

පුද්ගලයෙකු යටකරගෙන ගිය ප්‍රසිද්ධ නළු කාවිංග පෙරේරා රිමාන්ඩ් - (UPDATE)

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පියෙකු හා රූපවාහිණි නිවේදකයෙකු වන කාවින්ග පෙරේරා ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබ්.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බව තලංගම පොලිසිය පැවසිය.


ඊයේ රාත්‍රියේ මෙම රිය අනතුර සිදුව ඇති අතර සැකකරු බීමතින් සිට ඇති බව වාර්තා විය.

අනතුරින් මියගොස් තිබුණේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි තරුණයෙකි.
gossip lanka