gossip lanka

ඇමති චමල්ට මරණීය තර්ජන කරයි

ඇමැති චමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

ඇමතිවරයාගේ ජංගම දුරකථන කෙටි පණිවුඩයක් ඔස්සේ මෙම මරණ තර්ජන යොමු කර ඇතැයි සඳහන්ය.


අදාල පුද්ගලයා මීට පෙරද මේ ආකාරයේ දී මේ ආකාරයෙන්ම විවිධ පුද්ගලයන්ට මරණ තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
gossip lanka