gossip lanka

‘ඉන්දුනීසියාවෙදි එයාගෙ එක දැක්කා’ - රන්ජන්-හදුන්නෙත්ති හඬ පටයක් එලියට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක හඬපටයක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.
gossip lanka