gossip lanka

බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති

දකුනු පළාතේ නගර සභාවක මුල් පුටුව හොබවන හිටපු රාජ්‍ය ඇමතිවර‍ෙයකු ගේ පුත්‍රයෙක් තම නගර සභාවෙ 2020 අයවැය දෙවන වරටත් පරාජයට පත්ව ඇත.

එම නගර සභාව නියෝජනය කරන පොදුජන පෙරමුනේ හා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් එක්ව නගරාධිපතිධුරය වෙනස් කිරිමමෙ සුදානමක් පවතින බවද වාර්තා වෙයි.


මෙනිසා කෝපයට පත්ව ඇති ඔහු බීමතින් කෝපයෙන් කෑ ගසමින් සිටියදී තම පියාගේ සහෝදරයෙකුගේ හෝටලයේ පිහිනුම් තටාකයට ඇද වැටී තිබේ.

පිහිනුම් තටාකයට ඇදගෙන වැටුනු නගරාධිපතිවරයා අසල සිටි පිරිස විසින් වහා ගොඩගෙන බඩ පාගමින්, මිරිකමින් ගිළුනු වතුර ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.

– මදුශා රනසිංහ
gossip lanka