gossip lanka

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කළ වයිකෝ අත්අඩංගුවට

කොටි හිතවාදී තමිල්නාඩු දේශපාලනඥයෙකු වන වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ, නවදිල්ලි පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර පැවැත්වු
විරෝධතාවක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ.
gossip lanka