gossip lanka

'මම මහා දාර්ශනිකයෙක්.. මගේ හැකියාව ලෝකයේ වෙන කිසිවෙකුට නෑ' - සජිත් ප්‍රේමදාස

තමන්ගේ හැකියාව නිර්මාණශීලීත්වය දක්ෂතාවය කිසිවකුට නැති බව නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් සතුව ඇති දාර්ශනිකත්වය වෙන කිසිවකුට නැති බවද ඔහු සඳහන් කළේය.


මෙරට ජීවත් වන අතිමහත් ජනතාවගේ වීරයා වෙන කිසි කෙනෙක් නොව තමන් බවද ඔහු කීවේය.

ඊයේ පැවති ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළියකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka