gossip lanka

මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.


මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිත වේ.
gossip lanka